Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තම දේශසීමාවට චීන යුද ගුවන් යානා ඇතුලු වූ බවට තායිවානය චෝදනා කරයි  

Add comments

තම දේශසීමාවට චීන යුද ගුවන් යානා දෙවන දිනටත් ඇතුලු වූ බවට තායිවානය චෝදනා කරනවා.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් දිවුරුම් දීමට සමගාමී ලෙස මෙම යුද ගුවන් යානා එවීම සිදුකර ඇති බවයි යුද විශ්ලේෂකයන් පවසන්නේ. ගුවන් යානා 15 කට වැඩි සංඛ්‍යාවක් තායිවාන සීමාවට පැමිණ තිබෙනවා. මෙය ඇමෙරිකා පරිපාලනයට එල්ල කරන ලද අනතුරු ඇගවීමක් ලෙස හැදින්විය හැකි බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. චීනය සලකන්නේ තායිවානය තමන්ට අයත් කලාපයක් ලෙසයි. කෙසේ වෙතත් තායිවානය ස්වාධීන රාජ්‍යයක් ලෙස ඇමෙරිකාව ඇතුලු රටවල් රැසක් පිළිගෙන තිබෙනවා.

 

 

 

 

The post තම දේශසීමාවට චීන යුද ගුවන් යානා ඇතුලු වූ බවට තායිවානය චෝදනා කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG