Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිරෝධායන නීති ඉවත් කරන ලෙස ඉල්ලා නෙදර්ලන්ත ජනතාව උද්ඝෝෂණයක  

Add comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලන කිරීමට නෙදර්ලන්ත රජය පනවා ඇති දැඩි නිරෝධායන නීති ඉවත් කරන ලෙස ඉල්ලා එරට ජනතාව උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.

උද්ඝෝෂකයන් විසුරුවා හැරීම සදහා කදුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. උද්ඝෝෂකයන් අතර ද වයිරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවට බලධාරීන් අනතුරු අගවනවා. තත්ත්වය පාලනය කිරීම සදහා විශේෂ ‌ෙපාලිස් කණ්ඩායමක් ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ. වයිරස ව්‍යාප්තිය අවම කිරීමට ඊයේ  දිනයේ සිට නෙදර්ලන්තයේ රාත්‍රී කාලයේ දී ඇදිරි නීතිය පැනවීම මෙම උද්ඝෝෂණවලට මූලික හේතුව වී තිබෙනවා.

 

 

The post නිරෝධායන නීති ඉවත් කරන ලෙස ඉල්ලා නෙදර්ලන්ත ජනතාව උද්ඝෝෂණයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG