Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඕස්ට්‍රේලියාවේ නගර කිහිපයකට අධික උණුසුම් තත්වයක්  

Add comments

ඕස්ට්‍රේලියාවේ නගර කිහිපයකට අධික උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

මෙම උණුසුම් තත්ත්වයත් සමග ඕස්ට්‍රේලියාව තුළ යළි ලැව්ගිනි ඇතිවීමේ අවදානමක් ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. දකුණු දිග ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයට අවදානම් පණිවුඩ නිකුත් කිරීමට කාලගුණ අංශ කටයුතු කළා. වික්ටෝරියා ප්‍රාන්තයේ ද ලැව්ගිනි ඇති වීමේ අවදානමක් තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී ඇත්තේ නිවාස අභ්‍යන්තරයේ හැකිතාක් රැදී සිටින ලෙසයි. ශාරීරික ව්‍යායාම ආදී කටයුතු එළිමහන් ස්ථානවල නොකරන ලෙසට ද අවදානම් අගවා තිබෙනවා.

 

 

 

 

The post ඕස්ට්‍රේලියාවේ නගර කිහිපයකට අධික උණුසුම් තත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG