එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට, පක්ෂයේ නායකත්වයේ කැමත්ත මත සුදුසු පුද්ගලයෙකු පත් කර ගැනීමට නවීන් දිසානායක මහතා කැමැත්ත පළ කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා මේ බව සඳහන් කර ඇත.

The post මගේ තනතුර සුදුසු පුද්ගලයෙකුට දෙන්න – නවීන් appeared first on ITN News.
Post a Comment