Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කණුගහවැව හල්මිල්ලවැටිය විදුහලේ ඉදිකිරීම් රැසකට මුල්ගල් තැබේ  

Add comments

ගම සමග පිළිසඳර වැඩසටහන යටතේ කැබතිගොල්ලෑව කණුගහවැව ගම්මානයේ පොදු ස්ථාන පිළිසකර කිරීම ආරම්භ වුණා. ජනාධිපතිතුමා පසුගියදා ගොස් අඩුපාඩු සොයා බැලූ මෙම ගම්මානයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ ගුවන් හමුදාවේ මූලිකත්වයෙන්.

ගම සමග පිළිසදර වැඩසටහන ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුවයි ක්‍රියාත්මක වන්නේ. කැබතිගොල්ලෑව කණුගහවැව ගම්මානයේ අඩු පාඩු සම්පූර්ණ කිරීමට මේ යටතේ තීරණය කෙරුණ. එම කටයුතු භාර ගනු ලැබුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. ගුවන්හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩකටයුතු ආරම්භ කෙරුණේ කණුගහවැව හල්මිල්ලවැටිය විදුහලේ ඉදිකිරීම් රැසක් සදහා මුල්ගල් තබමින්. විදුහලේ ගුරු නිවාසය, ක්‍රීඩා පිටිය  සහ නව පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම මේ යටතේ සිදු කෙරෙනවා.  කණුගහවැව අභිනවාරාමයේ දහම් පාසල් ගොඩනැගිල්ල බෝධි ප්‍රාකාරය, සංඝාවාස ගොඩනැගිල්ල සහ චෛත්‍ය ඉදිකිරීම් ද ආරම්භ කෙරුණේ  ද ගුවන් හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

 

 

 

 

The post කණුගහවැව හල්මිල්ලවැටිය විදුහලේ ඉදිකිරීම් රැසකට මුල්ගල් තැබේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG