තවත් මාස 6ක් 7ක් ඇතුළත එක්සත් ජාතික පක්ෂය යථා තත්වයට ගනෙ එන බව නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා දැඩි අධිෂ්ඨානයකින් පවසා සිටිනවා. විජේවර්ධන මහතා මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී නව තනතුරේ ඇරඹීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීයි.
මේ අතර තවත් මාධ්‍ය හමුවක් කැදවමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂය තමන්ට ලබාදුන් ජාතික සංවිධායක ධුරය ප්‍රතික්ෂේප කිරීමට හේතු අනාවරණය කළා.
ස.නිෂ්පාදක නම –
The post තව මාස හය හතකින් එජාපය තිබ්බ තැනටම ගේනවා – නව නියෝජ්‍ය නායක (VIDEO) appeared first on ITN News.
Post a Comment