වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසන්න ගමගේ මහතා එරට හෝචිමින් නගරයේ පැවති බෞද්ධ සමුළුවකදී ප්‍රධාන දේශනය පවත්වා තිබෙනවා.
වියට්නාම බෞද්ධ විශ්වවිද්‍යාලයේ සහ හෝචමින් නගරයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර විශ්වවිද්‍යාලයයි එම සමුළුව සංවිධාන කර තිබුණේ. විවිධ ශාෂ්ත්‍රඥයන් සහ පර්යේෂකයන් 2000 කට වැඩි සංඛ්‍යාවක් ඊට එක්වුණා. වියට්නාමයට බුද්ධාගම පැමිණීම පිළිබද ඉතිහාසය සහ ජාත්‍යන්තර සබදතා පිළිබද තානාපතිවරයා සිය දේශනයේ දී කරුණු පැහැදිලි කළා.
The post වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති එරට බෞද්ධ සමුළුවකදී ප්‍රධාන දේශනය පවත්වයි appeared first on ITN News.
Post a Comment