Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආරක්ෂාව තර කෙරේ  

Add comments

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආරක්ෂාව තරකර තිබෙනවා. ඒ දහස් සංඛ්‍යාත ගොවින් පිරිස්ක පැමිණ සිදුකළ ප‍්‍රචණ්ඩ විරෝධතාවය හේතුවෙන්.

නව කෘෂිකර්ම නීති වලට එරෙහිවයි ඊයේ (26) දිනයේදි මෙම විරෝධතාව පැවැත්වුණේ. විරෝධතා පාලනයට පොලිසිය කදුළු ගෑස් සහ බැට්න් ප‍්‍රහාර එල්ල කළා. එහිදි එක් ගොවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලැබු පොලිස් නිලධාරින් සංඛ්‍යාව 80 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

The post ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආරක්ෂාව තර කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG