බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගිය බව වාර්තා වනවා.
මේ වන වට එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 100,162ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා මරණ ලක්ෂය ඉක්ම වූ යුරෝපයේ පළමු රට බවට බ්‍රිතාන්‍ය පත් වුණා. බ්‍රිතාන්‍යයේ කොරෝනා වසංගතය තවදුරටත් උත්සන්න වූයේ නව කොරෝනා වයිරස් ප්‍රභේදයක් එරටින් සොයා ගැනීමත් සමඟයි. වර්තමාන තත්ත්වය ඉතාමත් කණගාටුදායක වුවත් රජයේ ක්‍රියාමාර්ග පිළිබඳ සම්පූර්ණ වගකීම තමා භාර ගන්නා බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසනවා.
The post බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි appeared first on ITN News.
Post a Comment