Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ජයවර්ධනපුර පිරිමි විද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලය එක් කර මිශ්‍ර පාසලක් බවට පත් කෙරේ  

Add comments

ජාතික පාසල් දහසක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ යටතේ ප්‍රථම ජාතික පාසල බවට පත් කළ සී එම් එස් ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස ඩී ඒ ඩී වානගුරු මහතා වැඩ භාර ගැනීම සිදු කළා.

මෙතෙක් පාසල් දෙකක් ලෙස පැවති ශ්‍රී ජයවර්ධනපුර පිරිමි විද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලය එක් කර මිශ්‍ර පාසලක් බවට පත් කර මෙම නව ජාතික පාසල බිහිකර තිබෙනවා. පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසු දරු දැරියන් හාරදහසක් පමණ මෙම පාසලේ අධ්‍යාපනය ලබනවා. මෙහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවසුවේ කෝට්ටේ මැතිවරණ කොට්ඨාසයට මෙවැනි පාසලක් ලබාදීමෙන් ඉටු කළ සේවාව පිළිබදව ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍යතුමාට හා අධ්‍යාපන අමාත්‍යවරයාට ස්තූතිය පළ කරන බවයි.

 

 

 

 

The post ශ්‍රී ජයවර්ධනපුර පිරිමි විද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලය එක් කර මිශ්‍ර පාසලක් බවට පත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG