Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමති නාමල්ට එරෙහි නඩුවක වැඩිදුර විභාගය සඳහා දින නියම වෙයි  

Add comments

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය  යහපාලන රජය සමයේ ගොණුකළ නඩුවක වැඩිදුර විභාගය සදහා කොළඹ මහාධිකරණය අද දින නියම කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයතා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නඩුවක් ගොණු කර තිබුණා. එහි වැඩිදුර විභාගය ජුනි 22 වනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

මෙම නඩුව අද කැදවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු  ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේයි. ජුනි 22 වනදා සාක්ෂිකරුවන් සිව් දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද විනිසුරුවරයා සිතාසි නිකුත් කළා.

 

 

 

 

 

The post ඇමති නාමල්ට එරෙහි නඩුවක වැඩිදුර විභාගය සඳහා දින නියම වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG