රජරට ජනතාවගේ කදුලු කතාව නිමා කරමින් ඔවුන්ගේ ජල අවශ්‍යතා සපුරාලීම සදහා උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය එළඹෙන පස්වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. අද උදෑසන ස්වාධීන රූපවාහිනි හත් වෙනි පැය වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය එළඹෙන පස්වනදා ආරම්භ කිරීමට නියමිතයි appeared first on ITN News.
Post a Comment