ශ්‍රී ලංකාව තුළින් හදුනාගත් කොරෝනා වයිරස් ප්‍රභේදය මීට පෙර හදුනාගත් ප්‍රභේදවලට වඩා වෙනස් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජයවර්ධන මහතා පවසනවා.
එම වයිරස් ප්‍රභේදය ස්වීජනය, ජර්මනිය, ඩෙන්මාර්කය , අයිස්ලන්තය යන රටවල ව්‍යාප්ත වූ වයිරසයට සමාන ලක්ෂණ ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
The post ශ්‍රී ලංකාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් මතුවෙයි appeared first on ITN News.
Post a Comment