Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිදන් වස්තු කැනීම් කළ පස් දෙනෙක් අත්අඩංගුවට  

Add comments

නිධන් වස්තු ලබා ගැනිමේ අරමුණින් කැනිම් කළ පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බිබිල තොටිල්ලකැටිය ප‍්‍රදේශයේ දි.

සැකකරුවන් වයස අවුරුදු 29ත් 40ත් අතර පසුවන එම ප‍්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක්.

ඔවුන් අද (27) බිබිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා. බිබිල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කිරිමටයි නියමිත.

The post නිදන් වස්තු කැනීම් කළ පස් දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG