Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයක කටයුතු තාවකාලිකව අත්හිටුවයි  

Add comments

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

කෝවිඩ් 19 තත්ත්වය හේතුවෙන් මතු වූ අවදානමත් සමඟ මෙම තීරණය ගත් බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

The post මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයක කටයුතු තාවකාලිකව අත්හිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG