Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සහරාන්ගේ බිරිඳ ඇතුළු හය දෙනා තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ  

Add comments

පාස්කු ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම්ගේ බිරිද අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් හයදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ ලබන 27වනදා දක්වායි.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ සැකකරුවන් නිරික්ෂණය කිරීමෙන් අනතුරුවයි.

The post සහරාන්ගේ බිරිඳ ඇතුළු හය දෙනා තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG