Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මොඩර්නා එන්නතෙහි පළමු මාත්‍රා තොගය ස්පාඤ්ඤය ඇණවුම් කරයි  

Add comments

මොඩර්නා එන්නතෙහි පළමු මාත්‍රා තොගය ස්පාඤ්ඤයට ගෙන්වීමට කටයුතු කර තිබෙනවා.

පළමු අදියර යටතේ ස්පාඤ්ඤය එන්නත් මාත්‍රා 35,700ක් ගෙන්වීමටයි පියවර ගෙන ඇත්තේ. ඇමෙරිකාවෙන් ගෙන්වන මෙම එන්නත් මාත්‍රා තොගය ස්පාඤ්ඤයේ කුමන ස්ථානයකට ගෙන්වන ලද්දේද යන්න තවමත් හෙළිකරගෙන නැහැ. ස්පාඤ්ඤ බලධාරීන් ප්‍රකාශ කළේ ආරක්ෂක හේතූන් මත එම ස්ථාන හෙළි කිරීමට නොහැකි බවයි. දෙවන අදියර යටතේ පෙබරවාරි තුන්වන සතිය වන විට එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ගෙන්වීමට නියමිතයි. වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන්ට පළමුව එන්නත් ලබාදීමට නියමිත බවයි ස්පාඤ්ඤ වාර්තා සඳහන් කළේ.

 

The post මොඩර්නා එන්නතෙහි පළමු මාත්‍රා තොගය ස්පාඤ්ඤය ඇණවුම් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG