ජාත්‍යන්තර රේගු දින උත්සවය රේගු මූලස්ථානයේදී පැවැත්වුණා.
ජාත්‍යන්තර රේගු දින මෙවර තේමාව රේගු කටයුතු ප්‍රකෘතිමත් කොට නව පුබුදුවකින් වඩාත් ශක්තිමත් හා තිරසර සැපයුම් දාමයක් ස්ථාපනය කිරීම යන්නයි. මෙවර එය සමරනු ලැබුවේ 69 වන වරටයි. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ හා රේගු අධ්‍යක්‍ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය මහතාගේ මුලිකත්වයෙන් උත්සවය පැවැත්වුණා. විවිධ ක්ෂේත්‍රවල වැටලීම් සිදු කළ නිලධාරීන් මෙහිදී ඇගයීමට ලක්වුණා.
The post ජාත්‍යන්තර රේගු දින උත්සවය රේගු මූලස්ථානයේදී appeared first on ITN News.
Post a Comment