පාසල් ආරම්භයත් සමග දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබදව දෙමව්පියන් සහ ගුරුවරුන් පෙරට වඩා සැළකිලිමත් විය යුතු බව ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරනවා.
ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය සජීව වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව දෙමව්පියන් සහ ගුරුවරුන් සැළකිලිමත් විය යුතුයි appeared first on ITN News.
Post a Comment