අනවසරයෙන් ගොඩකර ඇති මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයේ ඉඩම් රජයට පවරා ගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කළා.
අක්කර 600 ක භූමියක් මෙසේ පවරා ගැනීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
The post අනවසරයෙන් ගොඩකළ මුතුරාජවෙල ඉඩම් රජයට පවරා ගැනීමට සූදානම් appeared first on ITN News.
Post a Comment