Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා ආරම්භය සොයා WHO විශේෂඥයින් වූහාන් පරීක්ෂණ අරඹයි  

Add comments

නිරෝධායනය අවසන් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් කොරෝනා වයිරසය ආරම්භ වූ බවට සැළකෙන චීනයේ වූහාන් නගරයේ පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

අද දිනයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් පිරිස චීන විද්‍යාඥයින් හමුවී සාකච්ඡා පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔවුන් අද දිනයේදී විද්‍යාගාර,  වෙළෙදපොල සහ වූහාන් නගරයේ රෝහල් පරීක්ෂා කිරීම සදහා පිටත්ව යාමට නියමිතයි.

වූහාන් නගරයට පැමිණීමෙන් අනතුරුව සති දෙකක නිරෝධායන ක්‍රියාවලියකට ඔවුන් ලක්කිරීමටයි කටයුතු කෙරෙනුයේ. විශේෂඥයින් පිරිස සති දෙකක කාලයක් චීනයේ රැදී සිටීමට නියමිතයි.

 

 

 

The post කොරෝනා ආරම්භය සොයා WHO විශේෂඥයින් වූහාන් පරීක්ෂණ අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG