Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොවිඩ් මුලින්ම වාර්තා වූහාන් නගරයේ මත්ස්‍ය වෙළඳපොළට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් කණ්ඩායමක් යයි  

Add comments

කොවිඩ් නයින්ටීන්  වයිරසය මුලින්ම වාර්තා වූ චීනයේ වූහාන් නගරයේ  පිහිටි  මත්ස්‍ය වෙළදපොළට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් කණ්ඩායමක් ගොස් තිබෙනවා.

මෙම මත්ස්‍ය වෙළදපොල තවමත් වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ මෙම විශේෂඥයන් කණ්ඩායම චීනයේ වූහාන් නගරයට පැමිණියා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් සති දෙකක නිරෝධායනයකට ද ලක්වූ බවයි වාර්තා වන්නේ. ඔවුන් රෝහල් සහ වෙළදසල් කිහිපයකටම ගොස් විමර්ශන සිදුකළා. කොරෝනා වයිරසයේ ආරම්භය පිළිබදව සොයා ගැනීමේ අරමුණිනුයි මෙම කණ්ඩායම වූහාන් නගරයට පැමිණියේ. කෙසේ  වෙතත් චීන රජය අවස්ථා කිහිපයක දී ඔවුන්ගේ පැමිණීමට ප්‍රසාදය පළ කළේ නැහැ.

 

 

 

The post කොවිඩ් මුලින්ම වාර්තා වූහාන් නගරයේ මත්ස්‍ය වෙළඳපොළට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් කණ්ඩායමක් යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG