Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොදෙව් කණ්ඩායමට කඩුලු 04ක ජයක්  

Add comments

ශ්‍රී ලංකාවට එරෙහි පළමු පන්දුවාර 20 තරගයෙන් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුලු 04 ක ජයක් හිමි කරගැනීමට සමත්වුණා.

මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 131 ක් ලබාගත්තා. පැතුම් නිශ්ෂංක ලකුණු 39 යි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 33 ක් රැස් කළා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල කොදෙව් කණ්ඩායම පන්දුවාර 13 යි එක් පන්දුවකදී කඩුලු 06 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකළා.

කිරන් පොලාඩ් 38 යි. එවින් ලුවිස් 28 යි.

The post කොදෙව් කණ්ඩායමට කඩුලු 04ක ජයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG