Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

SpaceX SN10 රොකට් යානාව ගොඩබැමේදී පුපුරා යයි  

Add comments

SN10 නමින් හැඳින්වෙන SpaceX රොකට් යානාව ගොඩබැමේදී පුපුරා ගොස් තිබෙනවා.

Starship අගහරු රොකට්ටුවේ මූලික ආකෘතියක් වන SpaceX හි SN10 රොකට් යානාව අමෙරිකාවේ ටෙක්සාස් හි අත්හදා බැලීමේ සාර්ථක ගුවන් ගමනකින් අනතුරුව ගොඩබෑමට යන අවස්ථාවේ දී පුපුරා ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගොඩබෑමත් සමඟ රොකට්ටුව පුපුරා යාමට හේතුව කුමක්ද යන්න තවමත් අනාවරණ වී නැහැ. මෙම රොකට් යානාව චන්ද්‍රයාගේ සහ අගහරු ග්‍රහයාගේ ඉදිරි මෙහෙයුම් සඳහා මිනිසුන් සමඟ ටොන් 100 ක් බර ඇති භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් ලොව අංක එකේ කෝටිපති ව්‍යාපාරික ඉලෝන් මස්ක්ගේ සමාගම නිශ්පාදනය කරනු ලැබුවා.

 

 

 

 

 

The post SpaceX SN10 රොකට් යානාව ගොඩබැමේදී පුපුරා යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG