Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුපියල් 1000 කට අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක්  

Add comments

ලබන 01 වනදා සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක් රුපියල් 1000 කට සතොසෙන් ලබා දෙන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

හෝමාගම සුභාරතී විද්‍යාලයේ ලේ සහ අක්ෂි පටක දන්දීමේ කදවුරකට එක්වීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.  හෝමාගම දිසා බාලදක්ෂ ශාඛාව සහ සුභාරතී විද්‍යාලීය බාලදක්ෂ කණ්ඩායම එක්වයි එය සංවිධාන කර තිබුණේ.

The post රුපියල් 1000 කට අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG