Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන විශාලම උල්කාව  

Add comments

පෘථිවිය ආසන්නයෙන් මෙම වසරේ ගමන් කරන විශාලම උල්කාව අද දිනයේත් ගමන් කරන බව නාසා ආයතනය පවසනවා.

මෙම උල්කාවෙන් පෘථිවියට කිසිදු බලපෑමක් නැති බව විද්‍යාඥයන් සදහන් කරනවා. ඒ හේතුවෙන් ජනතාව බියවිය යුතු නැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. නාසා ආයතනය මෙම උල්කාව නම්කර තිබෙන්නේ ටූ තවුසන්ඩ් වන් එෆ් ඕ තර්ටි ටූ ලෙසයි. පැයට කිලෝමීටර එක්ලක්‍ෂ විසිදහසක වේගයෙන් මෙය පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව සදහන්. මෙම උල්කාව මේ වන විට පෘථිවියට කිලෝමීටර මිලියන 2 ක් දුරින් පිහිටා තිබෙනවා.

 

 

 

The post පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන විශාලම උල්කාව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG