Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොංගෝ ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඇරඹෙයි  

Add comments

කොංගෝ ජන රජයේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද ආරම්භ වුණා.

එරට වේලාවෙන් උදෑසන 7 ට ආරම්භ කෙරුණු ඡන්ද විමසීම පස්වරු 5 ට අවසන් වීමට නියමිතයි. මිලියන දෙකයි දශම පහකට වැඩි ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා එක්ව සිටිනවා. කොංගෝ ජන රජයේ වර්තනමාන ජනාධිපති නුගේසෝ වසර 36 ක පාලනය දීර්ඝ කිරීමට මෙවර ද කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වත්මන් ජනාධිපති නුගේසෝ සෙසු අපේක්ෂකයින් හය දෙනා පරදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

The post කොංගෝ ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG