Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කඩා වැටීමට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය නගාසිටුවීමේ කටයුතු සිදුවෙනවා  

Add comments

පසුගිය පාලන සමයේ කඩා වැටීමට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය නගාසිටුවීමේ කටයුතු සිදුවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා පවසනවා.

සමෘද්ධි හා කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ පුත්තලම දිස්ත්‍රික් සම්මේලනයට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මාදම්පේ පැවති දිස්ත්‍රික් සම්මේලනයේදී එම නිලධාරීන්ට බලපාන ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණා.

 

The post කඩා වැටීමට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය නගාසිටුවීමේ කටයුතු සිදුවෙනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG