Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

“දැයට එළිය” විදුලිය ලබා දීමේ ජාතික වැඩසටහන ඉතා සාර්ථකව  

Add comments

දැයට එළිය විදුලිය ලබා දීමේ ජාතික වැඩසටහන ඉතා සාර්ථක බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. මීට පෙර ක්‍රියාත්මක වූ වැඩසටහන්වලින් ජනතාව ණය උගුලක සිර වූ බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

දැයට එළිය ජාතික වැඩසටහන යටතේ හොරණ ආසනයේ සමෘද්ධි හා අඩු ආදායම්ලාභීන්ට විදුලිය ලබා දීම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම හා ඔවුන්ගේ ගැටලුවලට විසදුම් ලබා දීම ද මෙහිදී සිදුකෙරුණා.

 

 

The post “දැයට එළිය” විදුලිය ලබා දීමේ ජාතික වැඩසටහන ඉතා සාර්ථකව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG