Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රංශය සහ පෝලන්තය යළි සංචරණ සීමා පනවයි  

Add comments

ප්‍රංශයේ හා පෝලන්තයේ කොරෝනා වෛරස ව්‍යාප්තියේ වර්ධනයත් සමග යළි සංචරණ සීමා පනවා තිබෙනවා.

යුරෝපා කලාපය තුළ කොරෝනා වෛරසයේ 3 වන රැල්ල මේ වන විට ආරම්භ වී තිබෙනවා. ප්‍රංශයේ පැරිස් අගනුවර ඇතුලු ප්‍රදේශ 16 ක මිලියන 21 ක පමණ ජනතාවක් මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. පෝලනත්යේ අත්‍යවශ්‍ය නොවන වෙළෙඳසල් , හෝටල් , සංස්කෘතික හා ක්‍රීඩා මධ්‍යස්ථාන සති 3 ක කාලයකට වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ අතර ජර්මනියේ ද දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

 

 

 

 

The post ප්‍රංශය සහ පෝලන්තය යළි සංචරණ සීමා පනවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG