Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාධ්‍ය වේදීන්ගේ සේම පුරවැසියන්ගේද අයිතිවාසිකම් ආරක්ෂා වෙන විධිමත් මාධ්‍ය කලමනාකරණ ක්‍රමයක්  

Add comments

මාධ්‍ය වේදීන්ගේ සේම පුරවැසියන්ගේද අයිතිවාසිකම් ආරක්ෂා වෙන විධිමත් මාධ්‍ය කලමනාකරණ ක්‍රමයක් අවශ්‍ය බව  ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී උතුරු පළාතේ සංවර්ධන කාර්යයේදී මාධ්‍ය දායකත්වය හා එහි පවතින ගැටලු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා. දේශපාලන නියෝජිතයන් , උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය මෙන්ම එම පළාතේ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

The post මාධ්‍ය වේදීන්ගේ සේම පුරවැසියන්ගේද අයිතිවාසිකම් ආරක්ෂා වෙන විධිමත් මාධ්‍ය කලමනාකරණ ක්‍රමයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG