Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන් 120 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

ඊයේ දිනය තුළ සිදු කළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන් 120 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1 යි ග්‍රෑම් 05 ක් ලග තබාගත් පුද්ගලයෙකු සහ ඔහුට අනුබල දුන් තවත් පුද්ගලයෙකු වේල්ලවීදිය ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගත්තා.සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

The post මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන් 120 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG