Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිලියන 100 කට Covid එන්නත් ලබාදීමට ජෝ බයිඩ්න් සැරසෙයි  

Add comments

ඉදිරි දින 10 ඇතුළත මිලියන 100 ක පිරිසකට කොරෝනා වයිරසයට එරෙහි එන්නත් ලබා දෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සදහන් කරනවා.

ධවල මන්දිරයේ මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනුයි ඔහු මේ බව සදහන් කර සිටියේ. ඇමෙරිකා ඩොලර් ට්‍රිලියන එකයි දශම නවයක සහන පැකේජය ලබාදීමට ද ඉක්මන් වැඩපිළිවෙලක් යොදා ඇති බව ඔහු මෙහිදී කියා සිටියා. ප්‍රාන්ත සෞඛ්‍ය අංශ වයිරසයට එරෙහි එන්නත් ලබාදීමේදී දැඩි උනන්දුවකින් හා කැපවීමකින් කටයුතු කිරීම අගය කරන බවයි බයිඩන් තවදුරටත් පවසන්නේ. මේ අතර හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම පාක්ෂිකයන්ට එන්නත ලබාගැනීම සම්බන්ධයෙන් උනන්දු කළ යුතු බව ඇමෙරිකා බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනී පවුසි නිවේදනය කරනවා.

 

 

 

 

The post මිලියන 100 කට Covid එන්නත් ලබාදීමට ජෝ බයිඩ්න් සැරසෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG