Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කරච්චි නුවර සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබෙලෙකු ජීවිතක්ෂයට  

Add comments

පාකිස්ථානයේ කරච්චි නුවර සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබෙලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පිපිරීමෙන් තවත් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. යතුරු පැදියක අටවා‌ තිබූ බෝම්බයකුයි මෙලෙස පිපිරීමට ලක්ව ඇති බව පොලිසිය සදහන් කරනවා. පාකිස්ථානයේ ක්‍රියාත්මක බෙදුම්වාදී ත්‍රස්තවාදී කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා.  බලුකිස්ථානය පාදක කරගනිමින් ක්‍රියාත්මක මෙම ත්‍රස්ත කණ්ඩායම එහි පාලන බලය ඉල්ලා වසර ගණනාවක සිට බෙදුම්වාදී අරගලයක නිරත වනවා.

 

 

 

 

The post කරච්චි නුවර සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබෙලෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG