කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙලද තවදුරටත් ක්‍රියාත්මකයි.
ඊයේ දිනය අවසන් වන විට පුද්ගලයින් අට ලක්ෂ 15,585 දෙනෙකුට ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා දී ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.
The post මෙරට අට ලක්ෂ 15,585කට කොවිඩ් එන්නත් ලබා දී අවසන් appeared first on ITN News.
Post a Comment