Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රත්මලාන බොරුපන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට  

Add comments

රත්මලාන බොරුපන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 53 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. වාහන කිහිපයකට ද හානි සිදුව තිබෙනවා.

රැකියා ස්ථානයට යමින් සිටි මෙම පුද්ගලයා ත්‍රි රෝද රථයක ගැටීමෙන් අනතුරට ලක්වුණා. අගුලාන දුම්රියපොල පාරේ පදිංචි මොහු අනතුර සිදුවූ ස්ථානයේදීම මියගිය බවයි පොලීසිය සදහන් කරන්නේ.

ත්‍රි රෝද රථ රියදුරාද සුලු තුවාල ලැබුවා. ඔහුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලීසිය සදහන් කරනවා.

 

 

 

 

 

The post රත්මලාන බොරුපන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG