Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ව්‍යාජ මත්පැන් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ එකම පවුලේ දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

තිස්සමහාරාම ප්‍රදේශයේදී ව්‍යාජ මත්පැන් රජයේ මත්පැන් සේ සකස් කර අලෙවි කිරීමේ නිරත වූ එකම පවුලේ දෙදෙනෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගැනුණා. මහා පරිමාණ දානපතීන් ලෙස පෙනී සිටි මොවුන් ග්ලයිෆොසෙට් ව්‍යාජ ලෙස අලෙවි කිරීමේ ද නිරතව තිබෙනවා. සුඛෝපභෝගි මෝටර් රථයකින් මේවා ප්‍රවාහනය කර ඇති බවයි වාර්තා වන්නේ.

 

The post ව්‍යාජ මත්පැන් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ එකම පවුලේ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG