Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කලුතර දිස්ත්‍රික්කයේ පළමු වන ශ්‍රේණියට ඇතුළත් කළ දරුවන්ට පාසල් උපකරණ  

Add comments

කලුතර දිස්ත්‍රික්කයේ මේ අවුරුද්දේ පළමු වන ශ්‍රේණියට ඇතුළත් කරපු දරුවන්ට පාසල් උපකරණ කට්ටල බෙදා දීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක වනවා. සිසු දරු යාත්‍රා යනුවෙනුයි වැඩසටහන නම්කර තිබෙන්නේ. පළමු අදියර යටතේ දරුවන් 106 දෙනෙකුට පාසල් උපකරණ කට්ටල ලබා දීම සිදුවුණා. ඒ අනුව කලුතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් විසිදහසකට මෙම උපකරණ කට්ටල ප්‍රදානය කිරීමට නියමිතයි. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ සෑම අංශයකින්ම දරුවන් ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවයි. ඒ අනුව ක්‍රීඩාව සදහා ද දරුවන් යොමු කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

 

 

 

 

 

The post කලුතර දිස්ත්‍රික්කයේ පළමු වන ශ්‍රේණියට ඇතුළත් කළ දරුවන්ට පාසල් උපකරණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG