Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල ඡන්ද විමසීම ඇරඹෙයි – බෙන්ජමින් නෙතන් යාහුගේ පක්ෂය ඉදිරියෙන්  

Add comments

වසර දෙකක් ඇතුළත ඊශ්‍රායලය පවත්වන දෙවන මැතිවරණය සදහා ඡන්ද විමසීම ආරම්භ වුණා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන් යාහු ගේ පක්ෂය මේ වන විට ඉදිරියෙන් සිටින බවයි වාර්තා වන්නේ. පවතින අස්ථාවර දේශපාලන පසුබිම යථාතත්ත්වයට පත් කිරීම සදහා මෙම මැතිවරණය පැවැත්වෙන බවයි එරට රජය ප්‍රකාශ කළේ. බෙන්ජමින් නෙතන්යාහු 2009 වසරේ සිට ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා. ඔහුට එරෙහිව දූෂණ චෝදනා කිහිපයක්ද  එල්ල වී ඇති අතර ඒවා යටපත් කිරීම සදහා මෙම මැතිවරණයට ඉදිරිපත් වී ඇති බවයි දේශපාලන විචාරකයින් ප්‍රකාශ කළේ.

 

 

The post ඊශ්‍රායල ඡන්ද විමසීම ඇරඹෙයි – බෙන්ජමින් නෙතන් යාහුගේ පක්ෂය ඉදිරියෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG