Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නිලධාරීන් පිරිසකට වරෙන්තු  

Add comments

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නිලධාරීන් පිරිසකට අධිකරණය වරෙන්තු නිකුත් කළා.

2016 වසරේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුලු ශිෂ්‍ය සංගම් සිදුකළ උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග කඩ කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි.

මෙම නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ අධිකරණයට නොපැමිණිම හේතුවෙන් ලහිරු වීරසේකර ඇතුලු පිරිසකට මෙලෙස වරෙන්තු නිකුත් කෙරුණා.

The post අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නිලධාරීන් පිරිසකට වරෙන්තු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG