Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික පරිසර පනතට අලුතෙන් වගන්ති 42ක් ඇතුළත් කෙරේ  

Add comments

ජාතික පරිසර පනතට අලුතෙන් වගන්ති 42 ක් ඇතුළත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ජාතික පරිසර පනත මෙසේ සංශෝධනය කෙරෙන්නේ වසර 20 කට පසුවයි. ඒ පිළිබද සාකච්ඡාවක් පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. මෙම පනත යටතේ දැනට පවත්නා බලතල පාරිසරික සුරක්ෂිතතාව සදහා ප්‍රමාණවත් වන්නේ නැති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පෙන්වා දුන්නේ.

පරිසර විනාශයන්ට එරෙහිව තවදුරටත් ක්‍රියාත්මකවීම සදහා අවශ්‍ය කෙරෙන නෛතික බලය ලැබෙන පරිදි මෙම සංශෝධන සිදුකිරීමටයි සැළසුම්කර ඇත්තේ.

 

 

 

 

 

 

The post ජාතික පරිසර පනතට අලුතෙන් වගන්ති 42ක් ඇතුළත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG