මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 182 ක් හඳුනා ගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 84,792 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
The post මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 182ක් appeared first on ITN News.
Post a Comment