කොරෝනා මරණ භූමදානය කිරීම සදහා තෝරාගත් මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේදී මරණ 2 ක් භූමදානය කර තිබෙනවා.
එමෙන්ම අම්පාර ඉරක්කාමන් ප්‍රදේශය ද කොරෝනා මරණ භූමදාන කටයුතු සදහා තෝරාගෙන තිබෙනවා.
ඔට්ටමාවඩි ප්‍රදේශයේ උස් භූමියක් මේ සඳහා තෝරාගෙන ඇති බැවින් මින් ඉදිරියට කොරෝනා ආසාදිත මෘත දේහ භූමදානය කරනු ලබන්නේ එම ස්ථානයේ බවත් යුද හමුදාපතිවරයා පැවසුවා.
The post කොරෝනා මරණ භූමදානයට නැගෙනහිරිනුත් ඉඩක් වෙන්වෙයි appeared first on ITN News.
Post a Comment