හෙට පැය 20ක කාලයක් කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හෙට (06) පෙරවරු 9 සිට කොළොන්නාව නගර සභා සීමාව, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල සහ කොස්වත්ත ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම්දෙනවා.
The post කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 20ක ජල කප්පාදුවක් appeared first on ITN News.
Post a Comment