මෙම වසරට අදාළ ජාතික ක්‍රීඩා සභාවේ නව සැළසුම් ඉදිරිපත් කෙරුණා. ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන මහතා මෙන්ම කමිටු සාමාජිකයින් කිහිප දෙනෙකුම මෙම අවස්ථාවට සහභාගිවුණා.
නව ප්‍රතිපත්ති හා ඉදිරි සැළසුම් පිළිබද මෙහිදී දැනුවත් කෙරුණා. ක්‍රීඩා පනත සංශෝධනය කිරීම, පාසල් මහා ක්‍රිකට් තරග පැවැත්වීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබද අමාත්‍යවරයා මෙහිදී කරුණු හෙළිකළා.
The post 2021 ට අදාළ ජාතික ක්‍රීඩා සභාවේ නව සැළසුම් ඉදිරිපත් කෙරේ appeared first on ITN News.
Post a Comment