කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ඉදිකිරීම් 2023 වසරේ දී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
කළුතර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
The post නැගෙනහිර ජැටියේ ඉදිකිරීම් 2023 දී අවසන් කිරීමට සැලසුම් appeared first on ITN News.
Post a Comment