Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුඛෝපභෝගී බස් රථයක් වස්කඩුවේදී දුම්රියක ගැටෙයි  

Add comments

සෞඛය සේවකයින් පිරිසක් රැගත් සුඛෝපභෝගී බස් රථයක් කළුතර වස්කඩුව ප්‍රදේශයේ දී දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවුණා.

කළුතර ප්‍රදේශයේ හෝටල්වල නිරෝධායනය වෙමින් සිටින සංචාරකයින්ගේ PCR පරීක්ෂණ සිදුකිරීම සදහා මෙම පිරිස පැමිණ තිබෙනවා. අදාළ හෝටලය පසුකරගෙන යාම හේතුවෙන් බස් රථය ආපසු හැරවීම සදහා දුම්රිය හරස් මාර්ගයට යොමුකළ අවස්ථාවේදීයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. මෙම අවස්ථාවේදී දොළොස් දෙනෙකු බස් රථයේ ගමන්කර ඇති අතර රියදුරුට බරපතල තුවාල සිදුවුණා.

 

 

 

The post සුඛෝපභෝගී බස් රථයක් වස්කඩුවේදී දුම්රියක ගැටෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG