Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වන විනාශය සිදුව ඇති ප්‍රදේශවල ගුවනින් බීජ හෙළීමේ ව්‍යාපෘතිය සාර්ථකයි  

Add comments

වන විනාශය සිදුව ඇති ප්‍රදේශවල ගුවනින් බීජ හෙළීමේ ව්‍යාපෘතිය සාර්ථක ප්‍රතිඵල අත් කර දී ඇති බව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා පවසනවා.

ස්වාධීන රූපවාහිනි හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

 

 

 

 

The post වන විනාශය සිදුව ඇති ප්‍රදේශවල ගුවනින් බීජ හෙළීමේ ව්‍යාපෘතිය සාර්ථකයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG