Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24 ට ලොව පුරා වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 4 පනී  

Add comments

ගතවූ පැය 24 ට සමස්ත ලෝකයෙන් කොරෝනා ආසාදිතයින් හාර ලක්ෂ හතලිස් එක් දහස් අටසිය අනූ එක් දෙනෙකු හමුවී තිබෙනවා.

ඊයේ දිනට සිදුව ඇති මරණ සංඛ්‍යාව අටදහස් හැත්තෑ එකක්. වැඩිම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ බ්‍රසීලයෙන්. එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් කෝටි පහලොස් ලක්ෂයකට ආසන්න වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ අට දහසකට ආසන්නයි. ඉන්දියාවෙන්ද වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව එක් කෝටි දාහතර ලක්ෂයකට ආසන්න වනවා.   සිදුව ඇති මරණ සංඛ්‍යාව එක් ලක්ෂ පනස් අට දහස් හයසිය හතලිස් දෙකක්.

The post ගතවූ පැය 24 ට ලොව පුරා වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 4 පනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG