Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ සම්බාහන මධ්‍යස්ථාන 3 කදී සිදු වූ වෙඩි තැබීම්වලින් 8 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ සම්බාහන මධ්‍යස්ථාන තුනකදී සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලන්ටාහි සම්බාහන මධ්‍යස්ථාන තුනක සිදු වූ මෙම වෙඩි ප්‍රහාරවලින් මියගිය අය අතර ආසියානු කාන්තාවන්ද සිටින බව සදහන්. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විසිඑක් හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙම සම්බාහන මධ්‍යස්ථාන තුනෙහිම වෙඩි තැබීම් සංවිධාන කර ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ. මුදල් මංකොල්ලකෑම් අරමුණු කරගනිමින් වෙඩි තැබීම සිදුකර ඇති බවටයි සැක කෙරෙන්නේ.

 

 

 

 

 

 

 

The post ඇමෙරිකාවේ සම්බාහන මධ්‍යස්ථාන 3 කදී සිදු වූ වෙඩි තැබීම්වලින් 8 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG